නිවැරදි ප්‍රතිඵල විශ්ලේෂණයක් ලැබෙන තුරු ප්‍රමාද කළ අතර ඔබ වෙත මේ මො
හොතේ දන්වා සිටින්නේ විද්‍යාලයීය මෑත ඉතිහාසයේ සුවිශේෂීම ප්‍රතිඵලය මෙවර වාර්තා කර ඇති බවයි.
ඒ අතර සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම සියලු විෂය සඳහා විශිෂ්ට සාමාර්ථ ගත් ප්‍රමාණය හයකි...
9A's..6
8A's..3
7A's..4
6A's..8
දරුවන් පෙනී සිටිය යුතු අනිවාර්ය විෂය 6 හි
ප්‍රතිඵලය ඉතා විශිෂ්ටය
සිංහල..........97%
බුද්ධාගම.....91%
ඉතිහාසය.....92%
විද්‍යාව...........92%
ඉංග්‍රීසි............87%
ගණිතය.........86%
කාණ්ඩ විෂයන් වලින් ද විශිෂ්ට ප්‍රතිඵල පෙන්වා ඇති අතර ඒවා ප්‍රමාණය අධික බැවින් හැකි ඉක්මනින් ලබාදීමට කටයුතු කරමි.
ගණිතය ද සමඟ උසස් පෙළ සඳහා සදුසුකම් ලැබූ ප්‍රමාණය ප්‍රථම වරට 80% අගයට පැමිණ තිබේ.
මෙවන් සුවිශේෂී ජයග්‍රහණයක් ලබාගත් දරුවන්ට සුබ පැතුම් එකතු කරන අතර ඒ සඳහා විශිෂ්ට වූ මෙහෙවරක නිරත වූ එක ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ඔවුන්ට මග පෙන්වූ ගුරු භවතුන් මෙන්ම අනෙකුත් සියලු දෙනාට ගේ ගෞරවණීය ප්‍රණාමය පුද කරමි....
විදුහල්පති..
R/Dharmaloka Maha vidyalaya