Search

Latest News

  • Card image cap 01 Nov2023
    ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය 2023
    සියලුම ශිෂ්ය පාර්ලිමේන්තු සභිකයින්ගේ පොස්ටර් පාසලේ නිල මාධ්ය ඒකකය විසින් නිකුත් කරන අතර.
     
    ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින් තම පෝස්ටර් නිර්මාණ සඳහා කමෙන්ට් 5ක් ලබා ගතහොත් අපේක්ෂකයන්ගේ මනාප සංඛ්යාවට මනාප පහක් එකතු කරනු ලැබේ
     
    අපෙක්ෂකයන්ගෙ සියලුම පොස්ටර් ඡායාරූප ගැලරිය වෙතින් ලබා ගන්න
     
  • Card image cap 20 Mar2023
    Sri lanka national youth rapid චෙස් තරගාවලිය

    Sri lanka national youth rapid චෙස් තරගාවලියෙන් 8වන ස්ථානය හා sri lanka  national  youth  blitz තරගාවලියේ 2වන ස්ථානය දිනා රිදී පදක්කම දිනාගත් 2A පංතියේ නෙතුල ෂදීශ  හා sri lanka national youth raid චෙස් තරගයෙන් 7වන ස්ථානය දිනූ තමිදු දෙනුවන්.

           

     
  • Card image cap 20 Mar2023
    2023 ලෝක ජල දිනය ට සාපේක්ෂව දීප ව්‍යාප්ත චිත්‍ර තරගය

    2023 ලෝක ජල දිනය ට සාපේක්ෂව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය විසින් සංවිධානය  කළ  දීප ව්‍යාප්ත චිත්‍ර තරඟයේ ප්‍රථම ස්ථානය පැල්මඩුල්ල ධර්මාලෝක මහා විද්‍යාලයේ 12  ශේණියේ ඉගෙනුම ලබන ඩිමල්කා ඉඳුරන් පිටිය ශිෂ්‍යාව විසින් ජයග්‍රහණය කර ඇත .

     

     
  • Card image cap 05 Jan2023
     
  • Card image cap 04 Jan2023
    Highest Winning School In Sri Lanka for the 15th time in the all Sri Lankan Schools

    අධ්යාපන අමාත්යාංශයේ සෞන්දර්ය ඒකකය විසින් සංවිධානය කරන ලද සමස්ත ලංකා පාසල් ළමා චිත්ර තරගාවලියේ 2022 වර්ෂයේ ත් නොකඩවා 15 වන වරටත් ශ්රී ලංකාවෙි වැඩිම ජයග්රහණ ලැබු පාසල