අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞන්දර්ය ඒකකය විසින් සංවිධානය කරන ලද සමස්ත ලංකා පාසල් ළමා චිත්‍ර තරගාවලියේ 2022 වර්ෂයේ ත් නොකඩවා 15 වන වරටත් ශ්‍රී ලංකාවෙි වැඩිම ජයග්‍රහණ ලැබු පාසල
බවට අප විද්‍යාලය පත් වූ බවට මහත් අභිමානයෙන් යුතුව දැනුම් දී සිටිමු..
ශ්‍රී ලාංකීය පාසල් ඉතිහාසයේ කිසිදු පාසලක් මෙවැනි සාඩම්බර ජයග්‍රහණයක් ලබා නොමැති අතර 15 වතාවක් අඛණ්ඩව මෙම විශිෂ්ට ජයග්‍රහණය කරා මඟ පෙන්වූ රත්නපුර කලාපයේ චිත්‍ර විෂය භාර ගුරු උපදේශක, අප විද්‍යාලයේ චිත්‍ර විෂය ප්‍රධානි ගාමිණී මුහන්දිරම් ගුරුතුමන් ප්රමුඛ චිත්‍ර අංශයයේ අනෙකුත් සියලුම ගුරු මහත්ම මහත්මීන් ට දම්ලෝ අපේ ප්‍රණාමය .
ජයග්‍රහණ ලබා ගත් සිසුන්ගේ නාමයන් පහත දැක්වේ.
🟩රන් සම්මාන - 1
ඩිමල්කා ඉදුරංපිටිය
🟩රිදි සම්මාන-2
උදයංග ලයනාරචිචි
J.A.K හර්ෂිකා
🟩ලෝකඩ සම්මාන-4
A.y.k සිසිරනාථ
S.M සිලිනි ලිසාරා මානවගෙ
GM.S දිමන්ත
S.M අකිල ඉෂාන්
🟩අනුස්මරණ සම්මාන -4
H.A ඉතිනි උත්පලා
K.M විජිනි වත්සලා
P නිර්මාල් යසිත
H.A.C ගුණරත්න
ජයග්‍රාහී දරුවනේ....ඔබට දම්ලෝ ප්‍රජාවේ උණුසුම් සුබ පැතුම් ..❤💐