• +94 452 274 694
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Dharmaloka Maha Vidyalaya

R/Dharmaloka Maha Vidyalaya (National College)

Rathnapura Zone

  • Register
  • Login
Dharmaloka Maha Vidyalaya

R/Dharmaloka Maha Vidyalaya (National College)

Rathnapura Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • ශිෂ්‍ය නායකයින්
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අපේ පාසල ගැන

Toggle navigation

අනන්‍යතාවය

  • පාසලේ පැතිකඩ
  • දැක්ම සහ මෙහෙවර
  • පාසල් ගීතය
  • ලාංඡනය හා ආදර්ශ පාඨය
  • පාසල් කොඩිය
  • පාසලේ නිල වර්ණ
  • පාසලේ නිල ඇඳුම
  • පාසලේ නිල නිවාස
  • ශිෂ්‍ය නායකයින්
  1. Home
  2. අපේ පාසල ගැන
  3. අනන්‍යතාවය
  4. පාසල් ගීතය

පාසල් ගීතය

 

සිසුමන කොදවන පුබුදා

අවිදු ගනදුර පිසදා

සේ තරිදු පෑයූ අඹරේ

බැබලේ විදුහල් මවුනි

 

ඔබ පා සෙවණා ලබනා ජීවය

අපි වෙමු පෙම්බර දරුවෝ

හෙළ බස හෙළ දෙස හෙළ රැස නංවා

ධර්මාලෝකා ලෝකයෙනා

 

ජය මාවත පා යුග ඔසවා

නව ලොව නව මං තනමු

ආලෝකෝ උදපාදි

 

මිණි කැටයෙන් ලොව සපිරි

ආලෝකය සේ අසිරි

පැල්මඩුලු නාමය බැබලූ

සැරදේ විදුහල් මවුනි

 

සැරදේ... සැරදේ... සැරදේවා....

 

පද රචනය:- කරුණාරත්න බණ්ඩාර මහතා.

Dharmaloka Maha Vidyalaya

R/Dharmaloka Maha Vidyalaya (National College)

Rathnapura Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්
  • ශිෂ්‍ය නායකයින්

Contact us

  • ලිපිනය: Rakwana Rd, Pelmadulla, Sri lanka
  • දුරකථන:0452 274 694

Supported By

© 2025 Dharmaloka Maha Vidyalaya. All rights reserved. Design with by Webcomms Global | Help Desk